
ස්වයන් වින්දනය සම්බන්දයෙන් සමාජයේ පවතින වැරදි අදහස්...
තාරුණ්‍යය.......... තාරුණ්‍යය කියන්නෙ
ඇත්තටම බොහොම
ලස්සන සුන්දර
වගේම රහස්
වලින් පිරුනු
දෙයක්.මේ රහස් තුල අපි එදිනෙදා ජීවිතයේදි කතා නොකරන ගොඩක් කරුණු
කාරණා තියෙනව.ඉතින් ලිංගිකත්වය කියන්නෙත්
එහෙම එකක්
තමා.
ස්වයං වින්දනය..........
මං හිතන්නෙ
මේ...