Sunday, November 8, 2015

කෙල්ලෙක්ගේ ලිංගික හැගීම් වචනයෙන් අවුත්සලා ගන්න විදිය

කෙල්ලෙක්ගේ ලිංගික හැගීම් වචනයෙන්  අවුත්සලා ගන්න විදිය




ලිංගික හැගීම් පිලිබඳව ගැහැණු මොළය සහ පිරිමි මොළය රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ඇතිව කටයුතු කිරීම පෙම්වතුන් සහ අඹු සමියන් අතර ආදර සබඳතා වර්ධනය කර ගනීමට කදිම අත්වැලකි.

මෙහි දී සැළකිල්ලට ගත යුතු කරුණක් වන්නේ පිරිමි සැමවිටම කායික සබඳතා සඳහාත් ගැහැණු සමවිටම හගීම් මුල් කර ගත් සබඳතා සඳහාත් යොමු වීමයි.

පිරිමින්ගේ ලිංගික හැගීම් රූප රාමු සහ දර්ශන මගින් උත්තේජනය වන අතර ගහැණු හැගීම් සුවඳ, ස්පර්ෂය සහ වචන වැනි වින්ඳනයන්ගෙන් උත්තේජනය වෙයි.

සාමාන්යයෙන් ගැහණුන් නග්න ඡුායාරූප දකීමෙන් ලිංගිකව උත්තේජනය නොවේ. නමුත් ආදරවන්තයන් හෝ අඹු සැමි යුවලක් ලිංගිකව එක්වන ඡුායාරූප දකීමෙන් ගැහණුන් ලිංගිකව උත්තේජනය වෙයි. පිරිමි ලිංගේඳරිය පමණක් දැකීමෙන් ගැහැණු උත්තේජනය නොවේ.

පිරිමි ලොව මේ හා හාත්පසින් වෙනස් වෙයි. පිරිමින් වැඩිහිටි සගරාවල පළවන ගැහැණු ලිංගේඳරියන්ගේ සමීප ජායාරූප රිය කරයි. අසභ් සගරා සහ දර්ශන පිරිමින්ට අහරක් වැනිය. නිරුවත් ගැහැණු රූප ඔවුන්ව ලිංගිකව උත්තේජනය කරයි. පිරිමින් එම රූප දකිමින් එම අවයව සමග කරන්නා වූ ලිංගික රියා සිතින් මවමින් වින්දනය කරයි. එම රූපවල සිටින්නේ කවුද කියා ඔවුන්ට වැදගත් නොවේ.

පිරිමින්ට දවසේ ඕනෑම වේලවක ඕනෑම මොහොතක ලිංගික රියාවන්හි යෙදීමට හැකි නමුත් ගහැණුන් නිතර ලිංගික රියාවල නිරත නොවේ. පිරිමින් ඉක්මනින් ලිංගිකව රතිචාර දක්වන අතර ලිංගික රියාවක් අතරතුර දී ඔවුන්ගේ වධානය වෙනතකට යොමු කර ගැනීම අසීරුය. නමුත් ගහැණුන්ගේ ලිංගික රතිචාර දැක්වීම සෙමෙන් සිදු වන අතර ලිංගික රියවක් අතරතුර වුවද ඔවුන්ගේ අවධානය බිඳීම පහසුය.

සැමියෙක් විසින් මතක තබා ගත යුතු වන්නේ ගැහැණුන් හැගීම් වලට රතිචාර දක්වන බවත් එම නිසා සෑම විටම තම බිරිඳගේ සිතුවිලි ගබඩාව වටිනා විඳනයන්, රසවත් වදන් සහ සුන්දර මතකයන්ගෙන් පිරවිය යුතු බවයි. එවිට සාර්ථක සම්බන්ධයක් ගොඩ නැගෙනු ඇති අතර බිරිඳ ඔබ සමග ලිංගිකව සම්බන්ධ වීමට රිය කරනු ඇත.

බිරිඳක් විසින් මතක තබා ගත යුතු වන්නේ පිරිමින් රතිචාර දක්වන්නේ ඔවුන් දකිනා දෙයට බවත් එම නිසා ඔබගේ රුව සහ පෙනුම පිලිබඳ සෑම විටම සැළකිලිමත් විය යුතු බවයි. එවිට ඔබ වෙත සැමියාගේ අවධානය තබා ගැනීමටත් සුන්දර විවාහ දිවියක් ගත කිරීමටත් ඔබට හැකි වනු ඇත.

ලිංගික රියාව යනු සාර්ථක විවාහ දිවියක තිබිය යුතු අත්යාවශ් කරුණක් වන අතර එමගින් ගැහැණු මොළයේ සහ පිරිමි මොළයේ ඇති වන රතිකරියා හේතුවෙන් අඹු සැමි සබඳතාවය ශක්තිමත් කරයි.

0 comments:

Post a Comment

Social Profiles

Twitter Facebook Google Plus LinkedIn RSS Feed Email Pinterest

Count now.......

Flag Counter

Advertisement

Popular Posts

Powered by Blogger.

Sample text

Sample Text

Sample Text

Social Icons

Contact Form

Name

Email *

Message *

Followers

Featured Posts

Social Icons

Subscribe

Recent Posts

Posts

Pages

pop

y-m-d

BTemplates.com

Blogroll

About

Copyright © Wedakaree.new. | Powered by Blogger
Design by Lizard Themes | Blogger Theme by Lasantha - PremiumBloggerTemplates.com