ස්වබාවික රති ප්‍රබෝදකය
ප්‍රනීත ආහාරයක් වන
පැණි කොමඩු වල ලිංගික ශක්තිය වැඩි කිරීමේ
විශේෂ හැකියාවක් පවතිනවා .
කමාෂාව වැඩිකිරීමට
බාවිතා කරන වයග්රා වලට වැඩි හැකියාවක්
මෙයට පවතී . ඉතාලියාලු පර්යේෂණයකට අනුව පැනිකොමඩු
වල
අඩංගු ස්ටියුලින් කියන අමිනෝ අම්ලයෙන් පිරිමි ලිගුවට සැපයෙන
රුදිරය වැඩි කරයි .
වයග්‍රා වලද සිදු වන්නේ මෙයයි . නමුත් මෙහි අතුරු
අබාද නොපවතී .
සාදා ගන්නා ආකාරය
පැණි කොමඩු , දෙළුම්
හොදින් අබරා අවශ්‍ය ප්‍රමාණයට දෙහි එක්
කරන්න .
දිනපතා උදැසන සහ පෙර ලිංගික ශක්තිය ඉහල නංවා ගන්න .............
0 comments:
Post a Comment